
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) නවදිල්ලි නුවරදී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
මෙම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ආචාර්ය සිංගේ බිරිඳ වන ගුර්ෂාරන් කෞර් කෝලි වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.
ඔහු නවදිල්ලියේ ආචාර්ය සිංගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි සමඟ කෙටි සාකච්ඡාවක ද නිරත විය.
රනිල් වික්‍රමසිංහ මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන අතර, ඒ අතරතුර හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීමට ඔහු අවස්ථාව ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart