
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.
ඒ, එම දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් පැයක පමණ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති වික්‍රමසිංහ එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart