
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහමැතිවරණයට මුහුණ දීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් සිලින්ඩරය ලාංඡනය යටතේ මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරනු ලබන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ හමුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 දා) කොළඹ මල් පාරේ පිහිටි සිලින්ඩරය ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී කොළඹ දිස්ත්‍රික්කයට තරග කරනු ලබන කණ්ඩායම් නායක හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික හා මහරගම හිටපු නාගරික මන්ත්‍රිනී චන්ද්‍රිකා ද සොයිසා හිටපු ජනපති හා අගමැති සමග මහ මැතිවරණයට මුහුණදීම පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ඡායාරූපයකට පෙනීසිටි අයුරුයි මේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart