
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 වසරේදි ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහ ශ්‍රී ලංකාවද සෘජුවම සුදුසුකම් ලබා තිබේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2008 වසරෙන් පසු මෙලෙස එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා සෘජුම සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.
ඕස්ට්‍රෙිලියානු කාන්තා කණ්ඩායම හමුවේ වෙලින්ටන් හි අද පැවැති තුන්වැනි එක්දින තරගය නවසීලන්තය ලකුණු 75කින් පරාජය වීම හමුවේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය තහවුරු කරගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart