Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
රුපියල් ලක්ෂ 5 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාවේ පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව අද (22) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
ඉඩම් ආරවුලකදී අර්ධ තීන්දුවක් ලබාදී ඒ සඳහා අල්ලස් ලබාගැනීමේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart