
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සමඟ යෝජිත ගොඩබිම් පාලම මගින් දෙරටටම ප්‍රතිලාභ අත්වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්දියාව බලා රැගෙන යන බහාලුම් මෙරට වරායන්ගේ ගොඩබා පසුව ගොඩබිම් මාර්ගයෙන් සිය ගමනාන්ත වෙත ප්‍රවාහනය කිරීම ඉන්දියාවට ලාභදායී බවයි.
එය ඔවුන්ගේ පිරිවැය අඩු කරනු ඇති බවත් ඊටත් වඩා සමස්ත ආර්ථික ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ හිමිවනු ඇති බවත් ඔහු පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විදුලිබල පද්ධතියේ සම්බන්ධතා සහ නළ මාර්ග සම්බන්ධතාවලින් ශ්‍රී ලංකාවට තවත් ප්‍රතිලාභ ලැබෙනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart