
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මහාචාර්ය වෙරංජ කරුණාරත්න පත් කර ඇත.
මහාචාර්ය වෙරංජ කරුණාරත්න කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ Synthetic Organic Chemistry පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි.
ජාතික විද්‍යා හා තාක්ෂණික කොමිෂන් සභාව සහ ජාතික පර්යේෂණ සභාව සාමාජිකත්වය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ හිටපු ප්‍රධානී, ජාතික බුද්ධිමය දේපල කොමිෂන් සභාවේ හිටපු සභාපති, SLINTEC ආයතනයේ විද්‍යා කණ්ඩායමේ ආරම්භක සහ උපකුලපති යන ධූරයන් ඔහු විසින් දරා ඇත.
ඔහු අන්තර්ජාතික පේටන්ට් බලපත්‍ර 17ක නව නිපැයුම්කරු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart