
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනවසර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සහ මහජනතාවගෙන් ලබාගත් රුපියල් මිලියන 164 කට අධික වටිනාකමකින් යුත් එහි තැන්පතු අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඉංග්‍රීසි භාෂා උපදේශක සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාරගැනීම ඇතුලු චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය මෙලෙස අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart