
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි T20I තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් යුත් සංචිතයක් තෝරාගෙන තිබේ.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම සංචිතය අනුමත කර ඇත.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පන්දුවාර විස්සයි20 තරඟාවලිය ඔක්තෝබර් 13, 15 සහ 17 යන දිනවල දඹුල්ල අන්තර්ජාති ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා සංචිතය –
1. චරිත් අසලංක – නායක
2. පැතුම් නිස්සංක
3. කුසල් මෙන්ඩිස්
4. කුසල් ජනිත් පෙරේරා
5. කමිඳු මෙන්ඩිස්
6. දිනේෂ් චන්දිමාල්
7. අවිශ්ක ප්‍රනාන්දු
8. භානුක රාජපක්ෂ
9. වනිඳු හසරංග
10. මහේෂ් තීක්ෂණ
11. දුනිත් වෙල්ලාලගේ
12. ජෙෆ්රි වැන්ඩර්සේ
13. චමිදු වික්‍රමසිංහ
14. නුවන් තුෂාර
15. මතීෂ පතිරණ
16. බිනුර ප්‍රනාන්දු
17. අසිත ප්‍රනාන්දු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart