
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
                ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ කිරීමට ඉදිරිපත්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන මොහොමඩ් ඉල්ලියාස් හදිසි රෝගාබාධයක් හේතුවෙන් අභාවප්රාප්ත වී තිබේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 39 දෙනා අතර ඔහු ද විය.
ඉල්ලියාස් මීට පෙර සිය දේශපාලන ජීවිතය තුළ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය නියෝජනය කර ඇත.
															
															
															
															
															Adding {{itemName}} to cart
Added {{itemName}} to cart