
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තෙදින සංචාරය අවසන් කර 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක අද උදෑසන දිවයිනට පැමිණියේය.
සිය සංචාරය අතරතුර ජනාධිපතිවරයා ලෝක නායකයන් රැසක් හමුවූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ හවුල්කාරිතවයන් සම්බන්ධයෙන්ද සකච්ඡා පැවැත්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart