
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 3 වැනි දින රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා පිටත්ව යෑමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ජනාධිපතිවරයා මැයි 6 වැනි දින දක්වා වියට්නාමයේ රැඳීසිටිනු ඇත.
මෙම සංචාරය අතරතුර දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන ගිවිසුම් රැසකට අත්සන් තබන බව අමාත්‍ය ජයතිස්ස වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart