
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අනිවාර්යයෙන් අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“දැන් මන් දැක්කා සජබේ කට්ටිය කියනවා ඒක වැරදියි කියලා. හැබැයි ඒ යෝජනාව ගෙනාවේ සජබේ ඇඹිලිපිටියේ මන්ත්‍රීතුමා. යෝජනාව ගේනකොට හිතුවේ නෑ ඇත්තටම මේක වෙයි කියලා. රවීත් යෝජනාවක් ගෙනාවා. පක්ෂෙ කියනවා විශ්‍රාම වැටුප් කපන එකට එකඟයි කියලා. හැබැයි සුජිත් මාධ්‍ය සාකච්ඡාවක් මේක එපා කියලා. හොඳට හැසිරුණේ නැත්නම් රක්ෂණයත් සම්පූර්ණයෙන්ම කපනවා.” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart