Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 05.00 ට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මෙම රැස්වීම පිළිබඳව නිවේදනය කළේය.
කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart