
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත ජනාධිපති අනුර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
සූරසේන විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන්ගෙන් කෙනෙකි.
හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යෑමත් සමඟ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පසුගියදා පත් කරන ලදී.
හිටපු අගවිනිසුරුවරයා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ පුරප්පාඩුව සඳහා විනිසුරු සූරසේන අධිකරණ සේවා කොමිෂන් සභාවට පත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart