October 22, 2025

කුප්‍රකට පාතාල නායකයෙකු වන පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ට අයත් බව කියනු ලබන, නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 50 ක් පමණ වටිනා වත්කම් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම වත්කම් පොලිස් නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් සිය භාරයට ගෙන තිබේ.