
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 දෙසැම්බර් 30 වැනිදා සිට අතුරුදන් වූ බව කියන මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවක් සොයා ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා තිබේ.
අතුරුදන් වූ කාන්තාවගේ සැමියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මත්තේගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 8592207 හෝ 011-2783776 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ පොලිසිය අමතන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart