Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
මිහිජය සෙවණ පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝලයක් අතුරුදන්ව ඇත.
මෙලෙස අතුරුදන්ව ඇති මිලිමීටර් නමය වර්ගයේ පිස්තෝල අවිය සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
එම අවිය සමග එයට යොදන උණ්ඩ පහළොවක්ද අස්ථානගත වී ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart