
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රිදීමාලියද්ද පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ ගංජා ග්‍රෑම් 3600ක් සමග මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගපෝරුයාය ගම්මානයේ දී ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් 10වැනිදා දවස 2.00ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් නිලධාරියා මහියංගණ, පදියතලා පාරේ, හබරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු මීට පෙර අවස්ථාවක වාකරේ පොලිස් ස්ථානය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අයකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා හා මත්ද්‍රව්‍ය 11දින මහියංගණ මහේස්ත්‍රාත් කටයුතු සිදුකිරිමට නියමිතව තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ සඳහන් කරන ලද්දේ මත්ද්‍රව්‍ය චෝදනා ලබන පොලිස් නිලධාරීන්ගේ සේවය කිසිදු අවස්ථාවක් ලබානොදී අත්හිටුවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart