
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසිය විසින් රට පුරා අපරාධ අනුපාතය ඉහළම ප්‍රදේශ 52ක් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) දින පාර්ලිමේන්තුවේදී පැවැසීය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගතහැකි පියවර පිළිබඳව පොලිසිය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.
ආරක්ෂාව සහතික කිරීම සඳහා එම ප්‍රදේශ සඳහා විශේෂ කාර්ය බලකා කණ්ඩායම් 15ක් යොදවා ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
රට තුළ වැඩිවන වෙඩිතැබීම් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart