October 13, 2025

ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ පස්වරුවේ ඔහුගේ නිවෙසට ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඒ මොහොතේ නීතිඥවරයා නිවෙසේ සිට නොමැති බව වාර්තා සඳහන් කරයි.

පොලිසිය පවසන්නේ, අධිකරණයට අපහාසයක් වන පරිදි හැසිරුණු බව සළකා නීතිඥ ගුණරත්න වන්නිනායකට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමට කටයුතු කරන බවයි.