
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතිකව පිළිගත් ඇබා (ABBA) සංගීත කණ්ඩායමට උපහාර දක්වමින් සිය ප්‍රාසාංගික කටයුතුවල යෙදෙන සංගීත කණ්ඩායමක් වන ස්වීඩනයේ ARRIVAL ඉදිරිපත් කළ ‘ABBA: ARRIVAL from Sweden’ ප්‍රසංගය ගල්කිස්ස මහ හෝටලයේදී ඊයේ පවත්වන ලදී.
මෙම ප්‍රසංගයේදී ඇබා සංගීත කණ්ඩායමේ සුවිශේෂී ගීත ප්‍රදර්ශනය කෙරුණු අතර, එය මනරම් සංගීත රාත්‍රියක් විය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටින ආකාරය දැකගත හැකිවිය.
ප්‍රකට ඡායාරූප ශිල්පී සාගර ලක්මාල් ද මැල් විසින් මෙම අවස්ථාව ඡායාරුපගත කර ඇති අතර, මෙහි දැක්වෙන්නේ එහිදී ඔහු ගත් ඡායාරුප පෙළකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart