
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිළියක සහ නිරූපිකාවක වන පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ, රාජගිරිය – කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.
රිය අනතුරකින් පසු පිරිසක් සමඟ එක්ව සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇත.
පියුමි හංසමාලිගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart