
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද සිට බලපැවැත්වෙන පරිදි සියලුම ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ දමා තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ 2024 ජනවාරි 01 වැනිදා පෙරවරු 05 සිට බලපැවැත්වෙන පරිදි මෙම මිල සංශෝධනය සිදුකෙරෙන බවයි.
ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින්ද ඉහළ දමා ඇත.
සියලුම මිල සංශෝධනයන් පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart