
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ අත්සනින් මෙම ග්සට් නිවේදනය නිකුත් කර ඇත.
මේ අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සුදුස්සන්ගේ ලේඛණය ලබාදෙන්නැයි, ජාතික මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ.
පහතින් දැක්වෙන්නේ අදාළ නම් සහිත ගැසට් නිවේදනයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart