
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශයේ පැරිස් නුවරදී පැරාලිම්පික් තරගාවලිය අද (28) ආරම්භ වීමට නියමිතව තිබේ.
ඊට සහභාගි වන 08 දෙනක්ගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියහ.
එෆ් 44 හෙල්ල විසිකිරීමේ ඉසව්වේන් සමිත දුලාන්, එෆ් 42 යගුලිය දැමිම ඉසව්වේන් පාලිත බණ්ඩාර, ටී 44 මිටර 100 ඉසව්වේන් නුවන් ඉන්දික, ටී 42 මීටර 100 ඉසව්වේන් අනිල් ප්‍රසන්න ජයලත්, ටී 46 මීටර 1500 ඉසව්වේන් ප්‍රදීප් සෝමසිරි, රෝද පුටු ටෙනිස් ඉසව්වේන් සුරේෂ් ධර්මසේන, එස් 09 පිහිනුම් ඉසව්වේන් නවීඩ් රෂිඩ් සහ ටී 47 දුර පැනීම ඉසව්වේන් ජනනි ධනංජනා යක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එ අනුව, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදිනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මෙවර පැරාලිම්පික් තරගාවලියේ දී පළමුවෙන් නවීඩ් රෂිඩ් තරග බිමට පිවිසෙන අතර, ඔහු හෙට (29) පස්වරු 01ට මීටර 400 නිදහස් ආර පිහිනුම් මූළික වටයේ තරගයට පිවිසිමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart