
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් පානදුර විජේවර්ධන බාලිකා නිවාසය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට නැවත භාරදීමට ඊයේ (10) කටයුතු කර තිබේ.
එහි පාලක මණ්ඩලය විසින් ජනාධිපති අරමුදල වෙත කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහාය ඇතිව බාලිකා නිවාසයේ නේවාසිකාගාර, මුළුතැන්ගෙය ඇතුළු ස්ථානවල තීන්ත ආලේප කිරීම සහ අක්‍රිය වී ඇති විදුලි පංකා ඇතුළු උපකරණ අලුත්වැඩියා කිරීම මේ යටතේ සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart