
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලානයට සහභාගිවන පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා පිටියේ ලද විවේකයකදී දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට ගොස් තිබේ.
ICC කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථාන කණ්ඩායම, එහිදී පිඹුරන් සමඟ ඡායාරූප ගනිමින්, අලි ඇතුන් සහ ජිරාෆ් සතුන්ට ආහාර දෙමින් සහ අනෙකුත් සතුන් නැරඹීමේ සංචාරයක නිරත වන අයුරු දක්නට ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart