
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරඟයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය අතරතුර ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාව අයැද සිටී.
එහිදී පාකිස්ථාන කණ්ඩායමේ නායක බබාර් අසාම්ට වැරදි ආකාරයෙන් ලියැවුණු ත්‍යාග වටිනාකමක් සහිත නාමික චෙක්පතක් ලබාදී තිබිණි.
එහි වචනවලින් ඩොලර් 2000ක් ලෙසත් සංඛ්‍යාවලින් ඩොලර් 5000ක් ලෙසත් සටහන්ව තිබුණු අතර, එම ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව විවේචනයට ලක්විය.
කෙසේවෙතත් පාකිස්ථානයට එහිදී ඩොලර් 5000ක් පිරිනැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart