Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
වැලිමඩ ඩයර්බා ප්‍රදේශයේදි මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, බණ්ඩාරවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඇති බවයි.
තුවාල ලැබුවන් වැලිමඩ නිලාවත්ත සහ දියතලාව රෝහල්වලට ඇතුළත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart