
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාග අවසන් වූ වහාම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (උ/පෙළ) පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
(සා.පෙළ) විභාග අවසන් වූ පසු ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට අවම වශයෙන් මාස තුනක කාලයක් ගතවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.
මෙම කාලය තුළ සිසුන් පාසල් අධ්‍යාපනයෙන් බැහැරවීම අ.පො.ස. (උ/පෙළ) අධ්‍යාපනය සඳහා ඉදිරියට යෑමේ ප්‍රවණතාව අඩුවීමට හේතුව බවත්, එය විවිධ සමාජ ප්‍රශ්න ඇති කරන බවත් ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
මෙම කරුණු සැලකිල්ලට ගෙන 2024 වසරේ සාමාන්‍ය පෙළ විභාග අවසන් වීමත් සමඟ පාසල්වල අ.පො.ස. අ.පො.ස (උ/පෙළ) විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙස අමාත්‍ය ගුණවර්ධන සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart