
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෑතකදී සම්මත කරන ලද මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත සංශෝධනය කිරීම වෙනුවෙන් සම්පාදනය කළ ඔන්ලයින් ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මහජන ආරක්ෂක ඇමැතිවරයා වෙනුවෙන් සභානායක සුසිල් ප්‍රේමජයන්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිතය.
පනතට එරෙහිව ඇතැම් පාර්ශ්ව විසින් කනස්සල්ල පළකිරීමෙන් පසු මෑතකදී පනවන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත සංශෝධනය කිරීමට රජය තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart