
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලන පෝස්ටර් ඇලවීමට ගිය පුද්ගලයකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හතළිස්තුන් හැවිරිදි ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔඩ්ඩුසුඩාන් මුත්තු විනයාගපුරන් ප්‍රදේශයේ පෝස්ටර් ඇලවීමේදී එම ස්ථානයේ ඉඩම් හිමියා වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක පුද්ගලයා ගැටී මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart