November 26, 2025

අද (26) උදෑසන කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

වාර්තාවලට අනුව, අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බව කියන බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථයක ගැටී ඇත.

තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කර තිබේ.