
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව ජාතික ජන බලවේගයේ නායකයා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පා.ම. විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන අය මෙම පිරිසට අයත්වේ.
හෙට දිනයේදී ඉන්දියාවේදී නිල හමුවීම් සිදුවන බව ජාතික ජන බලවේගය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart