Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පවසයි.
එමෙන්ම ඇය සඳහන් කළේ 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart