
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් නුවන් තුෂාරව රෝයල් චැලෙන්ජ්රස් බැංග්ලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.60කට(ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.5කට පමණ) මිලදී ගෙන තිබේ.
පසුගිය 2024 IPL තරගාවලියේදී ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදි ගන්නා ලදී.
ඊයේ දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකට වනිඳු හසරංග හා ඉන්දීය රුපියල් කෝටි 4.40 මුදලකට මහීෂ් තීක්ෂණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලදී ගත්තේය.
සෞදි අරාබියේ ජෙඩාහි දී ඊයේ ආරම්භ වූ මෙම ක්‍රීඩක වෙන්දේසිය අද දිනයේදී අවසන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart