
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදක්වන ලදී.
තලවතුගොඩ ප්‍රදේශයේ පැවති මෙම උත්සවයට ආගමික නායකයෝ, විවිධ ක්ෂේත්‍රවල ප්‍රබලයෝ සහ සුනිල් හඳුනෙත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ඇතුළු ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් ද එක්ව සිටියහ.
‘පොහොසත් රටක්-ලස්සන ජිවිතයක්’ මැයෙන් එළිදක්වා ඇති එම ප්‍රතිපත්ති ප්‍රකාශය පහත දිගුව ඔස්සේ ලබාගත හැකිය.
file:///C:/Users/Colombo%20View/AppData/Local/Microsoft/Windows/INetCache/IE/O8GU05IS/NPP%20Policy%20Book%20-%20Sinhala[1].pdf
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart