
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡා නොකරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
අගවිනිසුරුවරයා සමඟ එවැනි සාකච්ඡාවකට නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දෙන කථානායකවරයා එවැනි තත්ත්වයක් යටතේ තමන් කිසිදු සාකච්ඡාවක නොයෙදෙන බවද වැඩිදුරටත් අවධාරණය කරයි.
දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු නියෝගයක් නිකුත් කෙරිණි.
අනතුරුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පවතින ගැටලුව අගවිනිසුරුවරයා සහ කථානායකවරයා අතර සාකච්ඡා කර විසඳා ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart