June 23, 2025

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අද (23) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිටියේය.

ඔහු පෙනීසිටියේ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ඉල්ලා කොමිසම විසින් නිකුත් කරන ලද සිතාසියකට අනුවය.