
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක තහවුරු කරයි.
2020 මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ මනාප ඡන්දයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart