
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් තරගාවලියක් සඳහා දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවී තිබේ.
සෆාරි ජීප් රථවල නැගී නවසීලන්ත ක්‍රීඩකයන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සංචාරයේ නිරතව ඇත.
දෙරට අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය අනිද්දා දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරැඹේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart