
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 8 කට පසු මෙරටට පැමිණි පළමු පුළුල් බඳ සහිත ගුවන් යානය වන නව එයාර් බස් A330-200 ගුවන් යානය ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් පිළිගනු ලැබීය.
4R-ALT ලියාපදිංචිය දරන එයාර් බස් A330-200 ගුවන්යානය ප්‍රංශයේ සිට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ගොඩබැස්සවීය.
කොළඹ වෙරළ තීරය හරහා පියාසර කරමින් ගුවන් ගමන් ආරම්භ කොට, කටුනායක ගුවන්තොටුපොළට පැමිණිමෙන් පසු ගුවන්යානයට චාරිත්‍රානුකූලව ආචාර පිරිනමන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart