
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එළඹෙන එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් තෝරා ගෙන ඇත.
මෙම සංචිතය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමිව තිබේ.
එම සංචිතය පහතින් දැක්වේ.
1. චමරි අතපත්තු – නායිකා
2. විශ්මි ගුණරත්න
3. හර්ෂිතා සමරවික්‍රම
4. නිලක්ෂි ද සිල්වා
5. කවිෂා දිල්හාරි
6. අනුෂ්කා සංජීවනී
7. ඕෂදී රණසිංහ
8. කාව්‍යා කාවින්දි
9. සුගන්දිකා කුමාරි
10. ඉනෝකා රණවීර
11. උදේශිකා ප්‍රබෝධනී
12. හංසිමා කරුණාරත්න
13. ඉනෝෂි ප්‍රනාන්දු
14. ඉමේෂා දුලානි
15. හසිනි පෙරේරා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart