
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්ත රග්බි කණ්ඩායම සමත්ව තිබේ.
තරගාවලියේ අවසන් පූර්ව,වටයේදී ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත්කරමින් නවසීලන්තය මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
ඒ අනුව, පළමු අවසන් පූර්ව තරගයේ දි නවසීලන්තය හමුවේ ලකුණු 44ට 06ක් ලෙස ආර්ජන්ටිනාව පරාජයට පත්විය.
තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර හෙට පැවැත්වේ.
ඉන් ජයගන්නා කණ්ඩායම සමග නවසීලන්තය ලබන 29 වැනිදා අවසන් මහා තරගයට ක්‍රීඩාකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart