
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දංකොටුව බාලිකා මහා විද්‍යාලය ඉදිරිපිට රුපියල් ලක්ෂ 7 ක වියදමින් ඉදිකරන ලද ස්මාර්ට් බස් නැවතුම්පොළක් විවෘත කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන අය විසින් බස් නැවතුම්පොළ විවෘත කරන ලදී.
මේ වන විට දංකොටුව නගරය පුරා එවැනි ස්මාර්ට් බස් නැවතුම්පොළ හතරක් ඉදිකර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart