
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා උස්හෙට්ටිගේ දොන් නිශාන්ත ජයවීරගේ නම නිල වශයෙන් ගැසට් කර ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාරගැනීම වෙනුවෙන් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart