
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබේ.
ඒ අනුව රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැර ඇත.
පැමිණිල්ලකට අදාළව ඔහු ඒකපාර්ශිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart