
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නේපාල තුන්ඉරියව් ක්‍රීඩක දිපේන්ද්‍ර සිං අයිරී පන්දුවාර 20යි 20 තරගයකදී හයේ පහර 6ක් එල්ල කළ තෙවැනි පිතිකරුවා බවට පත්විය.
නේපාලයේ 24 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයා සෙනසුරාදා ACC පිරිමි T20I ප්‍රිමියර් කුසලානයේ කටාරයට එරෙහිව Al Amerat හි පැවැති තරගයේ දී ඕවරයක දී හයේ පහර 6 ක් එල්ල කළේය.
අයිරී, යුවරාජ් සිං සහ කිරන් පොලාඩ් සමඟ එක්වී පිරිමි විස්සයි20 තරගවල දස්කම් දැක්වූ තෙවැනි පිතිකරුවා බවට පත්විය.
𝗨𝗡𝗥𝗘𝗔𝗟 😵💫#NEPvQAT #ACCMensPremierCup #ACC pic.twitter.com/72Itd5INE1
— AsianCricketCouncil (@ACCMedia1) April 13, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart