
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 දෙසැම්බර් මාසය වනවිට දික්කසාද නඩු 50,000කට ආසන්න සංඛ්‍යාවක් අධිකරණයේ විභාග කර ඇති බව වාර්තා වේ.
ඊයේ (14) දිනට යෙදී තිබූ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ ඇමැතිවරයා පවසා ඇත්තේ, මෙම කාලය තුළ සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් නඩු 37,514ක් වාර්තා වී ඇති බවයි.
2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා දික්කසාද නඩු 48,391ක් අධිකරණයේ විභාගයට ගෙන ඇති බව ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛනවල දැක්වේ.
මෙය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට විශාල නඩු සංඛ්‍යාවක් වන බව හෙතෙම එහිදී වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart